මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රංගන ශිල්පිණි කවීෂා අයේෂානිගේ අවසන් කටයුතු මිල්ලතේ පොදු සුසාන භූමියේදී අද (19) පස්වරුවේ සිදු වේ.
මේ වන විටත් ඇගේ දේහය තැන්පත් කර ඇති නිවසට යොවුන් කලාකරුවන් සහ කලාකාරිනියන් රැසක් එක්ව සිටින අතර කිරිඳිවැල බෝගහවත්ත ප්රදේශයේ ඇගේ නිවසින් දේහය රැගෙන පස්වරු 3ට පමණ පිටත් වීමට නියමිත බව වාර්තා වේ.
1991 වසරේ සැප්තැම්බර් මස 25 වන දා උපන් ඇය පසුගිය 16 වනදා ජිවිතක්ෂයට පත් විය.
ඡායාරූප පහතින්..













