FAST NEWS

24×7 Around the Globe

‘උස මදි නම් කම්කරු..උස ඇතිනම් සිකුරිටි‘ ඇමති රැකියා දෙන හැටි – වීඩියෝව මෙන්න

 

ඇමතිවරයෙකු රැකියා ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයින් හට රැකියා අවස්ථා ලබාදෙන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

facebook ඇතුළු සමාජ මාධ්‍යජාල ඔස්සේ මේ දිනවල ප්‍ර‍චාරය වන එම වීඩියෝව පහතින්..