FAST NEWS

24×7 Around the Globe

අඟහරු මත කතකගේ ඡායාරූපයක්‌….

 

අඟහරු ග්‍රහයා මත ක්‍රියාත්මක වන රෝවර් වාහනය පාලන මැදිරියට එවූ ඡායාරූපවල මියගිය පිටසක්‌වළ ජීවියකු සිටින බව එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයකු වූ ඇන්ඩේර ගිග්නැක්‌ පැවසීය.

මෙම ජීවියා කාන්තාවක්‌ බවද ඔහු කියා සිටී. පිටසක්‌වළ ජීවීන් ගැන විමර්ශනය කරන ඇන්ඩේර තවදුරටත් පවසන්නේ අඟහරු ග්‍රහයා මත බංකරයක්‌ තිබෙන බව එකී ඡායාරූපවලින් සනාථ වන බවත් මේ බංකරයේ ජීවීන් සිටිය හැකි බවත්ය.