එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන ප්රතිපත්ති ප්රකාශනයක් නිකුත් වී තිබේ.
පහතින් දැක්වෙන්නේ ට්විටර් පණිවිඩයක් මගින් එළෙස නිකුත් වී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රතිපත්ති ප්රකාශනයයි.












