FAST NEWS

24×7 Around the Globe

ජීන්ස් අදින කෙල්ලන්ට වැඩ වරදින ලකුණු…

ශරීරයට තදවන ලෙස කිටි කිටියේ අඳිනු ලබන ඩෙනිම් කලිසම් (ජීන්ස්) කාන්තාවන්  අතර මෑත කාලීනව විශාල ජනප්‍රියත්වයක් ඉසිලුවත්, එය ශරීර සෞඛ්‍යයට අහිතකර බව පැවසෙයි.

බ්‍රිතාන්‍ය වෛද්‍යවරු පිරිසක් විසින් අනාවරණය කරන පරිදි මෙසේ ශරීරයට තදවන ලෙස ජීන්ස් ඇඳීමෙන් ස්නායු පද්ධතියට මෙන්ම, මස්පිඬුවලට හානි ගෙන දෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති.

එමගින් මස් පිඬුවලට අවශ්‍ය ලේ ගමනාගමනයට ඉන් ප්‍රබල බාධාවක් ඇති කරන බවද එම වෛද්‍යවරු පෙන්වා දෙති.