FAST NEWS

24×7 Around the Globe

දමිල සිනමාවේ HOT ම තුන්දෙනා(photos)

ඉන්දීය වෙබ් අඩවියක් මගින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව දකුණු ඉන්දියානු සිනමාවේ සරාගීම සුරූපිණියන් අතර මුල් තැන ගැනීමට ජනප්‍රිය නිළි ශ්‍රියා සරන් සමත් වී ඇත. දෙවන ස්ථානය හිමිවී ඇත්තේ නයන්තාරා හට වන අතර කමල් හසන් ගේ දියණිය වන ශෘති හසන් තෙවන ස්ථානයේ රැඳී සිටියි.

1.ශ්‍රියා සරන්

2.නයන්තාරා

 

.

3.ශෘති හසන්