FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට වඩා ලකුණු 276 ක් පසුපසින්…(update)

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ආර්.පේමදාස  ක්‍රීඩාංගණයේදි අද (04) ආරම්භ වු පළමු සිව්දින තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිවෙකු නොදැවී එක් පන්දුවාරයකට මුහුණ දී ලකුණු නොලබා සිටියේය.

එ අනුව කොදෙව් A කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 276 ක් පසුපසින් සිටියි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් A  කණ්ඩායමට සියළු දෙනා දැවී ලකුණු 276 ක් රැස් කර ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව පහතින්…

eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee ssasas

 

————————————————————– (update)

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කොදෙව් ඉදිරි පෙළ අසරණ කරති…

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ආර්.පේමදාස  ක්‍රීඩාංගණයේදි අද (04) ආරම්භ වු පළමු සිව්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

එ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වෝ දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට කඩුලු 03 ක් දැවී ලකුණු 91 ක් ලබා සිටිති.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව් කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 03 ක් ලකුණු 56 ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යැමීට සමත් විය.

සිව්වන කඩුල්ල වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දෙන ශමා(ර්) බෘක්ස් ලකුණු 17 ක් හා විෂාවුල් සිංග් ලකුණු 16 ක් ලබා සිටිති..

ශ්‍රී ලංකාව තුළ රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කෙරෙන පළමු ක්‍රීකට් තරගය වීමද විශේෂත්වයකි.

ලකුණු පුවරුව පහතින්…..

sssssssssssssssssssssssssssssssssssssss