FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය 178 කින් පරාජය කරමීන් ඉන්දීය කණ්ඩායම තරගාවලි ජය තහවුරු කර ගනී..

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 178 ක ජයක් අත්කරගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (03) සමත් විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස දැනටමත් ජයගැනීමට ඉන්දීය  කණ්ඩායම සමත්ව සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 197 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

සමස්ත ලකුණූ පුවරුව පහතින්….

aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

bbbbbbbbbbbbbbbbbbb cccccccccccccccccccccc ddddddddddddddddddddddd