FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගීතයක් එළි දක්වයි..(විඩීයෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානයක ගීත ගායනයට දක්ෂතා දක්වන බව බොහෝ දෙනා දන්නා කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරමක කෙටි විවේකයක් ලැබී තිබෙන අවස්ථාවේදී සිය දක්ෂතාව ගීතයකින් එළි දැක්වීමට සචිත්‍ර කටයුතු කර තිබේ.

‘රුහිරු බිඳු කිරි රසට හරවා’ යනුවෙන් මවුගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් එළි දක්වා ඇත.

එය ඔහුගේ ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර ඇත.