FAST NEWS

24×7 Around the Globe

කැරබියන් ප්‍රිමියර් ලීග් – ඩිල්ෂාන්ගේ පිළ ඩිල්ෂාන්ගේ පිළ පරදවයි.

ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් තරඟාවලිය නොදෙවෙනි බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය ජුනි 20 වන දින ආරම්භ වුනා.

මෙහි පළමු තරඟය බාර්බඩෝස් කණ්ඩායම සහ ගායනා ඇමසන් වොරියස් අතර පැවැත් වුනා. ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකරුවෙකු වන ඩිල්ෂාන් මුණවීර බාර්බඩෝස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ අතර මෙම කණ්ඩායමේ නායකත්වය දරන්නේ කිරන් පොලාඩ් විසින්.

කෙසේ වෙතත් මෙහි පළමු තරඟයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කළ බාර්බඩෝස් කණ්ඩායමට හැකි විය.

 

13

15