FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට එරෙහිව ඉන්දියාව ඉතිහාසගත ටෙස්ට් ජයක් ලබයි.

සංචාරක නවසීලන්ත ක්‍රීකට් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 197 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (26) සමත් වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 433 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීම හැකි වුයේ ලකුණු 236 ක් පමණී.

එ අනුව සිය 500 වැනි  ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීකට් තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම එරට ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂ කරුණකි.

sssssssssssssssssssssssssss111111111111111111111111111111

sssssssssssssssssssssssssss22222222222222222222222222222

ssssssssssssssssssssssss33333333333

sssssssssssssssss444444444444444444