FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් හා තුන්කොන් තරගාවලියකට සිම්බාබ්වේ වෙත..

ටෙස්ට් තරගාවලියකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්විම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් මස 25දා සිම්බාබ්වේ බලා සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

එ අනුව ටෙස්ට් තරගාවලිය සිම්බ්බාවේ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර ඔක්තෝබර් 29දා ආරම්භ වීමට නීයමීත වේ.

එසේම නොවැම්බර් 14 දා ආරම්භවන තුන්කොන් එක්දින තරගාවලියට සිම්බාව්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් වලට අමතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් වීමට නියමීත වේ.