පසුගිය රජය සමයේ ලංකාවට කැසිනෝ ව්‍යාපාරයක් සහිත විශාල ආයෝජනයක් ගෙන ඒමට උත්සාහ කළ ලෝකප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සිය පෙම්වතියව සිටි ඕස්ට්‍රේලියාවේ වෙසෙන සුරූපීම නිරූපිකාව වන Miranda Kerr අතහැර 45 හැවිරිදි පොප් ගායිකාවක වන Mariah Carey සමග ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
පැපරාසීන් විසින් ගත් ජේම්ස් පැකර්ගේ හා මාරියාගේ ඡායාරූප පහතින් බලන්න














