FAST NEWS

24×7 Around the Globe

උමාරියා සැමියා එක්ක රණ්ඩු කරන හැටි….(vedio)

පසුගිය දින දෙරණ පිට පිට බාධක වැඩසටහනට පැමිණි උමාරියා සහ ඇයගේ සැමියා වන දෙව්ශාන් විසින් ගෙදර පෞද්ගලික රණ්ඩුවක් එම වැඩසටහන හරහා නැවතත් පිටකර තිබෙනවා.

ඒ ඔවුන්ගේ නිවසේ ඇයගේ සැමියා වන දෙව්ෂාන් විසින් සෑම විට විදුලි බල්බ දල්වා තැබීම හේතුවෙන් උමාරියාට ඒ සම්බන්ධයෙන් තරහායෑම මෙයට හේතු වී තිබෙනවා.

කොහොම වුණත් ඒ දෙන්නා එදා පිට පිට බාධක වැඩසටහනට ඇවිල්ලා රණ්ඩු වුණ ආකාරයනම් අපූරුයි. එම වීඩියෝව පහතින් බලන්න.

https://www.youtube.com/watch?t=540&v=jr2iP384g28