FAST NEWS

24×7 Around the Globe

2030 වසරේදී රුසියාවෙන් සඳමත ජනපදයක්…

2030 වසරේදී රුසියානු අභ්‍යාවකාශගාමීන් පිරිසක්‌ සඳමතට ගොඩබැස්‌වීමට රුසියාව සැලසුම් කර ඇත.

මේ හැර සඳමත ජනපදයක්‌ පිහිටුවීමටද ක්‍රියාකරන බව රුසියානු බලධාරීන් හෙළිකර තිබේ.

මෙම සඳමත ජනපදයේ ගඟනගාමීන් 12 ක්‌ ස්‌ථීර ලෙස පදිංචිකරලීමට ද රුසියානු අභ්‍යාවකාශ ආයතනය සැලසුම් කර තිබේ.

මෙම ජනපදයට අවශ්‍ය බලය ලබා ගැනීමේ මධ්‍යස්‌ථානයක්‌ද සඳමත ස්‌ථාපිත කෙරේ.