FAST NEWS

24×7 Around the Globe

වේග පන්දු යවන ධම්මීක ප්‍රසාද්ව ඔස්ට්‍රේලියාවේදි සැත්කමකට භාජනය කරයි..(ඡයාරූප)

උරහිසේ ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඕස්ට්‍රේලියාවේදී සැත්කමකට භාජනය කර තිබේ.

එම අබාධය හේතුවෙන් මාස කිහිපයක්ම ක්‍රිකට් පිටියෙන් ඇත්ව සිටීමට ධම්මික ප්‍රසාද්ට සිදුවිය.

කෙසේ වෙතත් මෙම සැත්කම හේතුවෙන් ධම්මීකට තවත් මාස කිහිපයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වී සිටිමය සිදුවනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන ආරංචි මාර්ග පවසයි..

14429083_10154002537201636_1057825241_n