FAST NEWS

24×7 Around the Globe

සමලිංගික වන සහ නොවන දුපතක්…

 

Pitcairn දූපත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් ඉතා පුංචි දූපතක්. මේ දූපතේ ජීවත් වන මිනිසුන් ගණන 48ක් පමණ කුඩා සංඛ්‍යාවක්. Pitcairn දූපත පිළිබඳ විශේෂයෙන් කතාබහට ලක් වෙන්නට ඇති හේතු අතර දූපතෙහි කුඩා බවත්, ජනගහනය ඉතා අඩු වීමත් යන කාරණාවලට අමතරව තවත් සුවිශේෂී කරුණක් තිබෙනවා.
ඒ, Pitcairn දූපත තුල සමලිංගික විවාහ නීතිගත කර තිබීම යි. දූපත තුල සමලිංගික පෙම් යුවලකට විවාහ වී පවුල් ජීවිතයක් ගත කිරීමට නීතියෙන් තහනමක් නැතත්, වඩාත් විශේෂ කාරණාව වන්නේ, 48 දෙනෙකුගේ ජනගහනයකින් යුතු Pitcairn දූපතේ එකදු සමලිංගික යුවලක හෝ නොමැති වීම යි.