බස්නාහිර පළාත්සභා මන්ත්‍රි වරියක් වන මල්ෂා කුමාරතුංග ගැන ජනප්‍රිය නිළි පියුමි බොතේජු මොනවාද කියන්නේ බලමු.ඇය මේ අදහස් පල කරලා තිබුනේ ලංකාවේ ජනප්‍රිය පුවත්පතකටයි.
ඇයගෙන් අහපු ප්‍රශ්න 12 මෙන්න මෙහෙමයි.
මල්ෂාගේ කථිකත්වය 50%
මල්ෂාගේ හදිච්චමක 60%
මල්ෂාගේ නයිට් ලයිෆ් එක 60%
දේශපාලන කිරීමට අධ්‍යාපන සුදුසුමක් 75%
ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව 75%
බුද්ධිමත්කම 75%
මිනිසුන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව 65%
ඇදුම් විලාසිතාවල වල ගැලපීම 60%
සරගිකත්වය 60%
වෙබ් අඩවිවල පලවන පුවත් වල සත්‍යතාව 50%
සමාජ සේවය 50%
පියාට ඇති සමාන කම 50%








