FAST NEWS

24×7 Around the Globe

අවසන් විස්සයි විස්සේ ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න..

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (09) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි  පැවැත්විමට නියමීත දෙවන හා අවස්න විස්සයි විස්ස  කණ්ඩායම් සංචිත  ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නිවේඳ නය කර තිබේ.

තරගය අද ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 07 ට ආරම්භ වීමට නියමීත අතර ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වු ටී.එම් ඩිල්ෂාන්ගේ අවසන් ජාත්‍යනතර ක්‍රීකට් තරගය වේ.

ශ්‍රී ලංකා සංචිතය

දිනෙෂ් චන්දිමාල් (නායක)
ධනංජය ද සිල්වා
ටී.එම් ඩිල්ෂාන්
චාමර කපුගෙදර
සුරංග ලක්මාල්
කුසල් මෙන්ඩිස්
සචිත් පතිරණ
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
කසුන් රාජිත
සචිත්‍ර සේනානයක
සීකුගේ ප්‍රසන්න
දසුන් ශානක
මීලින්ද සිරිවර්ධන

ඔස්ට්‍රේලියා සංචිතය

ඩේව්ඩ් වොනර් (නායක)
ජෝර්ජ් බේලි
එස්.එස් බ්ලොන්ඩ්
ජේ.පී ෆ්ලොක්නර්
ජේ.ඩබ්ලිව් හැෂ්ටින්ට්ස්
ටී.එම් හෙඩ්
එම්.සී හෙන්රික්ස්
යු.ටි කවාජා
ජී.ජේ මැක්ස්වේල්
පී.එම් නෙවිල්
එම්.එ ස්ටාර්ක්
එම්.එස් වේඩ්
එ.සම්පා