FAST NEWS

24×7 Around the Globe

මහේල ඔස්ට්‍රේලියාව තිබු වාර්තාව ගැන කතා කරයි…

ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ ලෝක වාර්තා දෙකක් බිඳවැටිම පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමීන් හිටපු ටෙස්ට් ක්‍රීකට් නායකයෙකු වන  මහේල ජයවර්ධන පවසන්නේ වාර්තා තිබෙන්නේ බිඳෙන්නට යනුවෙනි.

එක්දින පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ වාර්තාව එංගලන්තය බිඳ දැමූ අතර පසුව විස්සයි20 පිටියේ වැඩිම ලකුණු රැස්කළ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව තබා තිබූ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේම ඔස්ට්‍රේලියාව පසුගියදා දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේදි බීඳ දැමීය.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා මහේලට යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේල ඉහත අදහස් දැක්වීය.

එම පණිවිඩ පහතින්…

Capture(784) (1)