FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 65 වන සංවත්සරයේ නිවේදිකාවට පටලැවිල්ලක්.(වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ඊයේ (04) සැමරුවේ කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේදි පැවැත් වුණා.

මේ සැමරුමේ ද්‍රවිඩ භාෂාවෙන් රැස්වීමේ නිවේදන කටයුතු කරපු නිවේදිකාවට පටලැවිල්ලක් වුණා.

ඒ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැස්වීමට සාම්ප්‍රාප්ත වන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පිළිගන්නවා යැයි කීම.

ඒ වෙලාවෙම තමන්ගේ වැරැද්ද නිවැරදි කර ගනිමින් එම ද්‍රවිඩ නිවේදිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වත් මේ වන විට එම වීඩියෝව නම් මුහුණු පොතේ දැඩි ආන්දෝලනයට ලක්වෙලා තියෙනවා.

වීඩියෝව

[youtube url=”https://www.youtube.com/watch?v=WggMsBORMp4″ width=”560″ height=”315″]