FAST NEWS

24×7 Around the Globe

ඊයේ කුරුණෑගල ආපු ගණන එස්.බී. හෙළි කරයි.

ඊයේ දිනයේ කුරුණෑගල මාළිගාපිටිය කී‍්‍රඩාංගණයේදී පැවති ශී‍්‍රලනිප 65වන සමුළුවට ජනතාව ලක්‍ෂ පහකට වැඩි පිරිසක් සහභාගී වූ බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

අද වන තෙක් පැවති කිසිදු දේශපාලන පක්‍ෂයක සංවත්සරයක් සදහා පාක්‍ෂිකයින් එතරම් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි.