FAST NEWS

24×7 Around the Globe

සංගා ඔස්ට්‍රේලියා වර්ණනාවක් සමග ශ්‍රී ලංකාව ගැනත් කියයි..

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඊයේ (04දා) සමත්වූයේය.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් නිකුත් කරන සංගා පවසන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළ බවත් ඔවුන් ජයග්‍රහණයට සුදුසු බවත්ය.

එසේම ඔස්ටේලියා කණ්ඩායම සමබර කණ්ඩායමක් බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේද නැගීම් දැකිය හැකි බවත් සංගා සඳහන් කරයි.

එම පණිවිඩය පහතින්…

1111(11)