FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ට හා ලංකා කණ්ඩායමට ඊයේ ලොකු අසාධාරණයක්.(වීඩියෝ)

ඊයේ තරගයේ කඩුල්ල මුවා කිරීමේ වරදට කුසල් ජනිත් දැවී ගිය ක්‍රීඩකයෙක් බව විනිසුරු තීරණය කළා. නමුත් කුසල් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් තුන්වැනි විනිසුරුගේ තීරණය නැවත විමසීමක් කලා.

පුදුමෙනුත් පුදුම වෙන කරුණ තමා පන්දුවේ පිත්තේ වැදුණු බව පැහැදිලිව පෙනෙන්න තියෙද්දී තුන්වැනි විනිසුරුද එය දැවීයාමක් ලෙස නම් කිරීම.

ක්‍රීඩා විචාරකයින් මතය වන්නේ මෙය තාක්ෂණයේ දුර්වලතාවයක් කියලා.

[youtube url=”https://www.youtube.com/watch?v=Jqx4heiF02c” width=”560″ height=”315″]