FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රිලනිප සමුළුවට රාජ්‍ය දේපල ප‍්‍රසිද්ධියේ අවභාවිතයේ..(ඡයාරූප)

අද (04) කුරැණෑගල පැවැත්වෙන ශ‍්‍රීලනිප සංවත්සරය සදහා රාජ්‍ය දේපල යොදා ගනිමින් ඇති අයුරැ සමාජ ජාල ඔස්සේ පින්තූර සහිතව හෙලිදරවු වී ඇත.

සෙනග ගෙනයාමට ලංගම බස් රථ මේ වන විටත් යොදවා ඇත.

පළාත් පාලන ආයතනයන්හි වාහන යොදවා කොඩි කණු අදිමින් ඇත. මේ කොඩි කණු පළාත් පාලන ආයතනවලට ලබා දුන්නේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂට එරෙහිව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති අතර අවස්ථා කිහිපයකදී රිමාන්ඞ් කරනු ලැබීය.

ඒකාබද්ද විපක්‍සයේ පාද යාත‍්‍රාව අතරතුරේ ගුවන් සේවා අධිකාරියේ වාහනයක් යොදාගෙන පිළිරැුවකට මල් මාලා දැම්මේ යයි එම රථය අත්අඩංගුවට ගත් අතර රියදුරන් රිමාන්ඞ් කරනු ලැබූහ.

ලංකා සී නිවුස්

14183760_10209130770399046_8405183490903401834_n 14184351_1813290088906871_5629663104983038830_n 14192694_10209130584234392_75281243903267783_n 14202657_1813290048906875_1293503848486138057_n 14202659_10209130775999186_7916672850281445760_n