FAST NEWS

24×7 Around the Globe

මහින්ද පිල හා මෛත‍්‍රි පිල එකතු වෙයිද?

ශ‍්‍රිලනිපයේ මහින්ද පිල හා මෛත‍්‍රි පිල සමගි කිරීමේ තීරණාත්මක සාකච්චාවක් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨයින් අතර සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

දෙපාර්ශවය එකිනෙකා විවේචනය නොකර සිටීමටත්, පක්‍ෂයේ බෙදීමක් ඇතිවන ලෙස කටයුතු නොකිරීමටත් මෙහිදී යෝජනා වී ඇත.