FAST NEWS

24×7 Around the Globe

පරිගණකයෙන් තරුණියන් 15 දෙනෙකු නිරුවත් කරලා.

පරිගණක මෘදුකාංග ආධාරයෙන් නිරුවත් ඡායාරූපවලට, තරුණියන් 15 දෙනෙකුගේ මුහුණු ඡායාරූප බද්ධකොට ව්‍යාජ නිරුවත් ඡායාරූප තැනූ බව පැවසෙන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු විසින් මෙම තරුණියන්ගේ ව්‍යාජ නිරුවත් ඡායාරූප නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහැර ඇති බව යි පැවසෙන්නේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඔහු මෙලෙස බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.