FAST NEWS

24×7 Around the Globe

හිටපු කොදෙව් ක්‍රීඩක කර්ට්නි වොල්ෂ්ට පන්දු යැවිමේ පුහුණුකාර ධුරයක්..

හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කර්ට්නි වොල්ෂ් (53) බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම විශේෂඥ පන්දු පුහුණුකරු ලෙස  නම් කොට ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

එ අනුව වොල්ෂ් 2016 සැප්තැම්බර් 01 දින සිට  එංගලන්තයේ පැවැත්වීමට නියමීත 2019 ලෝක කුසලාන දක්වා වසර 04 පමණ බංගලාදේශ කණ්ඩායමේ විශේෂඥ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමීත බවද පැවසේ.