FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප සම්මේලනයට එන්නේ නැති අයට විනය පරීක්ෂණ නෑලු-මහලේකම්

නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට පැමිණෙන්නේ නැති පිරිසට පක්ෂය කිසිදු විනය තීරණයක් ගත යුතු නැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එම පුද්ගලයන්ට පාක්ෂිකයන් නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.