FAST NEWS

24×7 Around the Globe

හිරුණිකාට සැත්කමක්ලු

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හදිසි සැත්කමක් සඳහා කොලඹ පෞද්ගලික රෝහලට ඇතුලත්ව ඇතැයි වාර්තාවේ.

ඇයගේ රෝගී තත්වය මේවනවිට යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.