එක්දින ජාත්‍යන්තර දිවියෙන් පසුගියදා සමුගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ටි.එම් ඩිල්ෂාන් එක්දින පිටියේ ලකුණු දසදහස වේගවත්ව පසුකල ශ්‍රී ලංකා ක්‍රීඩකයා වේ.
එ අනුව ටී.එම් ඩිල්ෂාන්ට සිය එක්දින ලකුණු දසදහසේ සීමාව පසු කිරීමට තරග 293 ක් පමණක් වැය කර තිබේ.
එම ලැයිස්තුවේ හත්වන ස්ථානය ඩිල්ෂාන් දිනා ගැනීමට සමත්ව ඇති අතර කුමාර් සංගක්කාර, සනත් ජයසුරිය හා මහේල ජයවර්ධන ලැයිස්තුවේ ඔහුට පසු පසින් සිටිති.








