FAST NEWS

24×7 Around the Globe

කුරුණැගල කටවුට් වලින් වැසේ.(ඡායා රූප)

සැප්තැම්බර් මස 04 වැනිදා කුරුණැගලදී පැවැත්වෙන ශ‍්‍රිලනප 65 වන සමුළුව වෙනුවෙන් කුරුණැගල දිස්ත‍්‍රිකය හා කුරුණැගල නගරය පුරා මේ වන විට දහස් ගණනක් බැනර් කටවුට් ප‍්‍රදර්ශණය කරමින් තිබේ.