FAST NEWS

24×7 Around the Globe

එජාප ප‍්‍රවර්ධනයට විදෙස් උපදෙස්.

එජාප සාමාජික ප‍්‍රවර්ධනයට හා ප‍්‍රචාරක කටයුතු සිදු කිරීම ගැන විශේෂඥ උපදෙස් ලබා දීමට විදෙස් නියෝජිත පිරිසක් පැමිණ සිටී.

එජාප නායකත්වය විසින් මෙසේ කැදවා ඇත්තේ ලෝකයේ ප‍්‍රබල රටවල් කිහිපයකම ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ජයග‍්‍රහණයක් සදහා උපදෙස් උපායමාර්ග සකස් කර කණ්ඩායමකි.

මෙම කණ්ඩායම සති දෙකක කාලයක් මෙරට රැදී සිට එජාපයට උපදෙස් දීමට නියමිතය.