පසුගිය සතියේ අපුරු සිදුවීමක් විය ඒ පසුගිය කාලයේ අප්පච්චි මළා යනුවෙන් කල කතාවක් හේතු කොට ගෙන මහත් ජනප්රියත්වයට පත්ව සිටින විජිත් විජිතමුණි සොයිසාව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුහුණටම හමුවීමයි.
ඒ වොටස් ඒජ් හෝටලයේ පැවති විනිල් මැණික් අධිපතිගේ දියණියගේ විවාහ උත්සවයේදියි.සොයිසා දුටු සැනින් ‘ ආ සොයිසා මහත්තයා’ කියමින් සොයිසාගේ පිටට තට්ටු කරමින් මහින්ද එතනින් පිටව යද්දී අවට සිටි සියලු දෙනාටනම් තම හිනාව නතර කර ගැනීමට නොහැකි විය.
නමුත් මේ තට්ටුව පිළිබද විජිතමුණිට නම් එතරම් දිරෙව්ව පාටක් එතුමාගේ මුහුණෙන් පෙනෙන්න තිබුනේ නම් නැ.








