FAST NEWS

24×7 Around the Globe

රනිල් ,අනුර තීරණාත්මක හමුවක්..

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා අතර තීරණාත්මක හමුවක් හෙට දින(21)පැවැත්වීමට නියමිතය.

මෙහිදී 20 සංශෝදනය හා පාර්ලිමේන්තුව විසරවිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර යම් එකගතාවයක් ඇති කර ගැනීම මෙහි අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.