FAST NEWS

24×7 Around the Globe

පියයුරු වර්ධනය කරලා ලස්සන කරන්නනම්, කන්න ඕන කෑම 5

මාදුරු
ඔබට පියයුරු විශාල කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ගත යුතුම ආහාරයක් තමයි මාදුරු. මෙහිදී ස්වාභාවිකව පියුයුරු වර්ධනය වීමක් සිදු වෙනවා . එකට හේතුව තමයි මාදුරු වල තියෙනවා ශරීරයේ නිපදවන ඉස්ට‍්‍රජන් හොර්මොනයට සමාන හොර්මෝනයක්.
කිරි නිෂ්පාදන
සත්ව කිරි යොදාගෙන නිෂ්පාදනය කරන කෑම ජාති මගින් කාන්තාවන්ගේ පියයුරු වර්ධනය වීම සිදු වෙනවා කියලා දැනට හොයා ගෙන තිබෙනවා

සොයා බෝංචි
සොයා බෝංචි මගින් කාන්තාවන්ගේ ශරීරයේ පියුයුරු වර්ධනයට බාධා කිරීම් සිදු කරන විවිද අහිතකර ෙසෙල විනාශ කිරීම සිදු කරනවා. ඉතින් ඔබේ කෑම
වේලට වැඩි පුර සොයා බෝංචි එකතු කර ගත්තොත් ඔබට පුළුවන් වේවි ලස්සන පියයුරු යුගලයක් හදා ගන්න.

කොල පැහැති එළවලූ

ගෝවා මල් , නිවිති , ඒ වගේම ශරිරයට ඉතා වැදගත් වෙන යකඩ , කැල්සියම් හා ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඉතින් ඔබට පුළුවන් නම් ඉහත මා සදහන් කල එළවලූ වර්ග ඔබේ ආහාරයට එකතු කර ගන්න ඔබට පුළුවන් නම් යහපත් ශරීර සෞඛ්‍යක් පවත්වා ගන්නා අතරම ඔබේ පියයුරු වල ප‍්‍රමාණයත් වර්ධනය කර ගන්න.

මුහුදු ආහාර

විශේෂයෙන්ම ඉස්සෝ , බෙල්ලෝ වගේ මුහුදු ආහාර වල තියෙනවා මැන්ගනීස් කියලා පෝෂණ සන්ගටකයක්. මෙමගින් කන්තාවන්ගේ ඉස්ට්‍රොජන්නිෂ්පාදනය වැඩි කිරීමට විශාල උත්තේජනයක් සපයා පියයුරු වර්ධනය වීමට ලොකු බලපෑමක් කරනවා.