FAST NEWS

24×7 Around the Globe

චමීන්ද වාස්ට වේග පන්දු පුහුණුකාර ධුරය හීමී වෙයි… – පන්දු රැකීම පොතාස්ට පැවරේ..

ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමීන්ද වාස් ශ්‍රී ලංකා ජාතික වේග පන්දු යවන පුහුණු උපදේශක ධූරයට පත් කර ඇති බව ක්‍රීකට් ආයතනය සඳහන් කර සිටියි.

එසේම පන්දු රැකීමේ පුහුණුකාර ධුරයට හිටපු දකුණු අප්‍රිකාණු ක්‍රීඩක නික් පොතාස් පත්කර තිබේ.

එ අනුව මෙම පත් කීරීම් සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රීයාත්මක වන බවද පැවසේ.