ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රීකට් තරගය දෙවන දිනයේ තේ පානය සඳහා අතහිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් ලබා ගෙන සිටියි.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් අතැතිව ඔස්ට්‍රේලියා කණ්ඩායමට වඩා ලකුණු 318 ක් ඉදිරියෙන් සිටියි.
ලකුණු පුවරුව පහතින්….










