FAST NEWS

24×7 Around the Globe

ජනසටන රැළියට බොරැල්ල කැම්බල් පිටිය එපාලු.

ජනසටන විරෝධතා රැළිය සඳහා බොරැල්ල කැම්බල් පිටිය ලබා දීමට රජය තීරණය කර ඇති බව අපි වාර්තා කලා.

කෙසේ වෙතත් කල් ඇතිව සූදානම් කර ගැනීමට පිටියක් නොදීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂ නායකයින් එය ලබා ගැනීම ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවයි වාර්තා වන්නේ . විරෝධතා රැළිය ලිප්‍ටන් වටරවුමේදී පැවැත්වීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ .