FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය වැස්ස නිසා නවතින ලකුණු.

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේදී අද (17දා) ආරම්භවීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් තරගය තවමත් වර්ෂාව හේතුවෙන් ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

එහි සිටින වාර්තාකරුවන් ඉඟි පළ කරන්නේ තරගය අද දිනයේදී පැවැත්විය නොහැකි බවයි. උදෑසන හා දහවල්ද වර්ශාව ඇතිවිය. පස්වරු 1.45ට පිටිය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි.