FAST NEWS

24×7 Around the Globe

මේ වන විට කොළඹ හයිඩ් පිටියේ ලොකු කැණීමක්?

ඒකාබද්ද විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව අවසානයේ ජනරැළිය පැවැත්වීමට වෙන්කරවාගෙන තිබුනද පසුව කොළඹ නගර සභාව විසින් එම වෙන්කිරීම අවලංගු කරන ලද කොළඹ හයිඩ් පිටියේ මේ වන විට බැකෝ යන්ත‍්‍ර පහක් දක්නට ඇත.
නගර සභා සේවකයන්ද 40-50ක පමණ පිරිසක්ද මෙහි මේ වන විට වැඩ කරමින් සිටී.