FAST NEWS

24×7 Around the Globe

”සුදු කට්ටිය කලු වෙලා ඉදී”-හිරුණිකා

කිසිදෙයකට බිය විය යුතු නොමැති පාගමනේ පිරිස නුවර සිට කොළඹට එනවිට ජනාධිපති වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙක් පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“පොඩි වෙනසක් වෙයි මහත කට්ටිය කෙට්ටු වෙලා. කකුල්වල දිය පට්ට ටිකක් ඇවිල්ලා. සුදු කට්ටිය කලු වෙලා ඉදී. ඒ ඇරෙන්න කිසි වෙනසක් වෙන්නේ නෑ“ යැයි කොළොන්නාවේ පැවති උත්සවයකට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම අදහස් පළ කළේය.

[youtube url=”https://www.youtube.com/watch?v=EaB0mjo46uQ” width=”560″ height=”315″]