FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා කණ්ඩායම ගුවන් මගින් ගාල්ලට එද්දී.ලංකාව බසයෙන් ඇයි?

වෝන් මුරලි කුසලානය සඳහා තරග වැදීමට ශ‍්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියනි ක්‍රිකට් කණ්ඩායම ප‍්‍රථම ටෙස්ට් තරගයෙන් අනතුරුව ගුවන් හමුදා හෙලිටුවර්ස් ගුවන් යානයකින් ඊයේ (31) පල්ලේකැලේ සිට කොග්ගල දක්වා පැමිණියා.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ගුවන් මගින් ගාල්ලට පැමිණියේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් ලබාගත් කුලීයට ගත් ගුවන් යානයක් මගිනි. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල බලා පැමිණියේ බස් රියක් මගිනි.

[youtube url=”https://www.youtube.com/watch?v=Mo5wDAZXdV8″ width=”560″ height=”315″]