හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ කතා බහට ලක් වුනා.
ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් ඇතුඨ සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු වනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඔහු මෙසේ තමාගේ පපුවේ කොටාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මොහු පිළිබඳ කිසිදු විස්තරයක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.











