FAST NEWS

24×7 Around the Globe

හේරත් හා කුසල් ටෙස්ට් වර්ගීකරණයේ ඉහළට…

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට  කැපී පෙනන දායකත්වයක් සැපයු රංගන හේරත් සහ කුසල් මෙන්ඩිස්  ටෙස්ට් වර්ගීකරණ වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ටෙස්ට් පන්දු යවන්නන් අතර පියවර හතරක් ඉදිරියට පැමිණි රංගන හේරත් එහි 9 වැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

කුසල් මෙන්ඩිස් 21 වැනි ස්ථානයට පත්ව ඇත.

sadsdsd

wwwwwwwwwwwwwwwww