FAST NEWS

24×7 Around the Globe

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට..?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අයුතු ජන රාශිය යටතේ අත්අඩංගුවට පත් වන මෙරට පළමුවන නායකයා වීමට ඉඩ ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

මහනුවර සිට කොළඹ බලා එන ජනසටන පාද යාත‍්‍රාවේදී ගිලන් රියකට පහර දීම සිදුවූයේ කණ්ඩායමක් එක් වී ප්‍රචණ්ඩත්වයේ යෙදීමක් බවත් එය අයුත් ජනරාශියක් බවද ඔහු පෙන්වා දුන්නේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම අයුතු ජන රාශිය සංවිධානය කලේ මහින්ද රාජපක්‍ෂ මහතා බැවින් ඔහු ඊට වගකිව යුතු යයිද රංගෙබණ්ඩර මහතා වැදුරටත් සඳහන් කලේය.