FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ ජනසටනට තණකොල සංග්‍රහයක්.

ඒකාබද්ධ විපක්ෂයේ පාගමන සිදුකරන මාර්ගය දෙපස මේ වන විට තණකොල මිටි එල්ලා ඇති පුවතක් වාර්තාවේ.

පා ගමනට විරෝධය දක්වමින් කිරිබත්ගොඩ නගර මධ්‍යයේ විදුලි කණුවල මෙලෙස තණකොල මිටි ප්‍රදර්ශනය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කර ඇති පා ගමනේ තෙවන කොටසට වන අද (30) දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වී නොමැති බව වාර්තා වේ.

පාගමන දෙපස තණකොල මිටි එල්ලලා !