FAST NEWS

24×7 Around the Globe

ලක්ෂාන් සඳකැන් වෝන්ට සම කරයි.

ශ්‍රීලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රීඩංගනයේදී පැවැත්වෙනවා.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරඟය ජයග්‍ර‍ණය කිරිම සඳහා ලකුණු 268 ඉලක්කයක් හඹා යනවා.

කෙසේ වෙතත් දෙවන ඉනිමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජෝ බර්න්ස් දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් යැවූ පන්දුව පිළිබඳව ඔස්ට්‍රේලියානු මාධ්‍ය විශේෂයෙන් සඳහන් කර තිබුණා.

ඔවුන් එහිදී පවසා තිබුණේ ෂේන් වෝන් පවා මෙම පන්දුව දුටුවා නම් සතුටුවන බවයි.