FAST NEWS

24×7 Around the Globe

කුසල් ගැන සංගාගෙන් අමුතුම කතාවක්.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස් පිළිබඳව කුමාර් සංගක්කාර සිට ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ මෙය ඉතා විශිෂ්ඨ ඉනිමක් බවත් ශ්‍රීලංකාවට මෙම තරඟය ජයග්‍ර‍ණය කළ හැකි බවත්ය.

එමෙන්ම ට්විටර් ඔස්සේ කිසිවෙකු ඔහුගෙන් ප්‍ර‍ශ්ණයක් විමසා සිටියා.

ඔහු එහිදි විමසුවේ ‘සංගා,කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ගැන ඔබ හිතන්නේ කොහොමද?ඔහුට ඔබව ආදේශ කරන්න හැකිවෙයිද?

මෙම පැනයට සංගක්කාර ‘ඔහු දැනටමත් මාව ආදේශ කරලා‘ ලෙස පිළිතුරු ලබාදී තිබුණා

4545454413731602_1772304889651498_7894200250639962603_n