FAST NEWS

24×7 Around the Globe

මගදී අනතුරක්!ජන සටන පාද යාත්‍රා සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක්.

මිත්‍රශිලී සංග්‍රහ කිරිමේ මුවාවෙන් පෙළපාලිකරුවන්ට අත්තන සහ ජාපාල වැනි ඹෟෂධ මිශ්‍රකල සිසිල් පැන් පානයට ලබාදිය හැකි බැවින් එවැනි මිත්‍රශිලී සංග්‍රහ බුක්ති නොවිදන ලෙස ජන සටන පාද යාත්‍රා සංවිධායකයින් ඉල්ලා සිටි.

අත්තන ඇට වලින් මානසික අවුල් ඇතිකරන අතර ජාපාල වලින් බඩ බුරුල්වීම ඇති කරන බව වෛද්‍යවරු පවසති.